TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)

Join the forum, it's quick and easy

TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)
TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Log in
Like Us On Facebook
Search
Display results as :
Advanced Search
Top posting users this week
No user
May 2024
MonTueWedThuFriSatSun
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar

Our Sponsors

Go down
Admin
Admin
Admin
Posts : 20
Points : 2528
Reputation : 8
Join date : 31/08/2017
Location : Kalutara
http://tvgangz.com

The Defenders TV Series සිංහල විස්තරය | TVGANGZ Empty The Defenders TV Series සිංහල විස්තරය | TVGANGZ

Sat Sep 02, 2017 8:53 pm
Message reputation : 100% (1 vote)
[You must be registered and logged in to see this link.]

2017 වසරේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාව IMDB දර්ශකයේ 8.1 ක ඉහල අගයක් ලබා ගැනීමට සමත් වුනු කතා මාලාවක්. මෙම කතා මාලාව Action, Adventure, Crime වර්ගයන් යටතට වෙන් කල හැකියි. එහෙනම් අපි කතා මාලාව ගැන පොඩි විස්තරයක් කරන්නම්කො ඔයාලට.

ඔයාලට මතක ඇති අපි මීට කලින් ඔයාලට අරගෙන ආවා Marvels විශ්වයේ සුපිරි වීරයන් හතර දෙනෙක්ගෙ කතා මාලාවන් Daredevil, Jessica Jones, Luke Cage සහ Iron Fist තමයි ඒ කතා මාලාවන් වල නම් වෙන්නේ. ඉතින් ඔයාලා මේ වෙනකොට හොදින්ම දන්නව ඒ කතා මාලාවන් හතරේම ප්‍රධාන චරිත එකතු කරල තමයි The Defenders කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ කියල. ඔයාලා දන්න විදිහට අපේ සුපිරි වීරයන් හතර දෙනාම වෙහෙසෙන්නේ New York City එක වඩා හොඳ ස්ථානයක් බවට පත් කිරීමටයි. නමුත් කල් ගත වෙද්දී ඔවුන්ට තේරුම් යනව තමන්ට මේ දේ තනිව කරගෙන යාමට අපහසු බව ඉතින් ඔවුන් තීරණය කරනව කණ්ඩායමක් විදිහට එකතු වෙලා තමන්ගේ නගරය වඩා හොඳ තැනක් බවට පත් කිරීම වඩා ඵලදායී බව. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි The Defenders කතා මාලාව අපි අතරට එන්නේ.

ඔයාල මේ කතා මාලාව නැරඹීමට නම් සූදානම් වෙන්නෙ මේ වෙනකොටත් ඔයාල අපි ඉහත සදහන් කල කතා මාලාවන් හතර බලල ඇති කියල අපි විශ්වාස කරනව. එහෙම නැත්නම් මේ කතා මාලාව නැරඹීමට පෙර ඒවා බලන එක හොදයි කියල අපි නිර්දේශ කරනව. මොකද එතකොට ඔයාලට මේ හතරදෙනාගෙ ජීවිත කතාව ලස්සනට තේරුම් අරගෙන මේ කතා මාලාවට ප්‍රවිශ්ඨ වෙන්න පුලුවන්.




උපුටා ගැනීම : [You must be registered and logged in to see this link.]

[You must be registered and logged in to see this link.]
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum