TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)

Join the forum, it's quick and easy

TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)
TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Log in
Like Us On Facebook
Search
Display results as :
Advanced Search
Top posting users this week
No user
May 2024
MonTueWedThuFriSatSun
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar

Our Sponsors

Go down
Sudesh
Sudesh
Admin
Posts : 1
Points : 2462
Reputation : 1
Join date : 01/09/2017
http://www.tvshowslk.com

ගහනව නම් මෙන්න ගේම (Blue Whale) | TVGANGZ Empty ගහනව නම් මෙන්න ගේම (Blue Whale) | TVGANGZ

Sun Sep 03, 2017 9:24 pm
Message reputation : 100% (1 vote)

රැල්ලට එක එක ගේම් ලෝකය පුරා පැතිරෙන බව අපි කවුරුත් දන්න දෙයක්නෙ. ගොඩක් වෙලාවට දුරකතන වලට තමයි මේ වගේ ගේම්ස් එන්නෙ. අපේ රටෙත් ගොඩක් අය ඔය වගේ ගේම්ස් ප්ලේ කරනවනෙ ඉතින් (මමත් ඇතුලුව) Very Happy. ඔයාල ඒ වගේ දන්න කියන ගේම් තමයි Clash of Clans, Barn Buddy, Pokaman කියන්නෙ. හැබැයි මේ කියන්න යන්නෙ නම් ඒව ගැන නෙමෙයි. රැල්ලට ආපු ඒ වගේ ගේම් එකක් ගැන තමයි. හැබැයි විශේෂත්වය තියෙන්නෙ මේ ගේම් එක ප්ලේ කලොත් නොමිලෙම එලොව යන්න පුලුවන් එකයි Sad .

විදෙස් මාධ්‍ය වාර්තා කරන විදිහට මේ ගේම් එන නිසා මේ වෙනකොට මිනිස් ජීවිත 130 ක් පමණ අහිමි වෙලා තියෙනවලු. ඇත්තටම ඒක වෙන්න හේතුව තමයි මේ ගේම් එක යම් කෙනෙක් පරිගණකයට හෝ ජංගම දුරකතනයකට ඩවුන්ලෝඩ් කරගත්තොත් ඒ කෙනාගෙ පරිගනකයේ හෝ දුරකතනයේ තියෙන දත්ත හැක් වීමට ලක් වීම. ඉන්පසු මේ ක්‍රීඩාව නිර්මාණය කරල තියෙන අය ඔහුව බ්ලැක්මේල් කිරීමක් වගේ දෙයක් කරනව. ක්‍රීඩාවේ තියෙන කල නොහැකි දේවල් කිරීමට ක්‍රීඩකයාට බල කිරීමක් කරනව. මේ දේවල් අවසානයේ ක්‍රීඩකයාට සිදු වෙන්නෙ සියදිවි හානි කර ගැනීමටයි. 

කොහොම වුනත් අපේ කොල්ලොන්ට හෙන ආසාවක් තියෙනවනෙ මේ වගේ දේවල් කරල බලන්න. ඉතින් ඔන්න මේක තමයි චාන්ස් එක මැරෙන්න Laughing . යකෝ විහිලුවක් කලේ. එකෙක්වත් මේ ගේම් එක නිකමටවත් උත්සාහ කරන්නෙ නැත්නම් තමයි හොද. මොකද අපේ කට්ටියගෙ දේවල් හැක් වුනා කියන්නෙ අනිවා මැරෙන්නම තමා වෙන්නෙ.  Very Happy


[You must be registered and logged in to see this link.] 
Admin
Admin
Admin
Posts : 20
Points : 2528
Reputation : 8
Join date : 31/08/2017
Location : Kalutara
http://tvgangz.com

ගහනව නම් මෙන්න ගේම (Blue Whale) | TVGANGZ Empty Re: ගහනව නම් මෙන්න ගේම (Blue Whale) | TVGANGZ

Tue Sep 05, 2017 11:00 pm
වීඩියෝ එක යූටියුබ් එකෙන් අයින් කරල වගේ.. වෙන එකක් දාන්න වෙයි සහෝ...
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum