TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Log in
Like Us On Facebook
Search
Display results as :
Advanced Search
Top posting users this week
No user
May 2024
MonTueWedThuFriSatSun
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar

Our Sponsors

Go down
Admin
Admin
Admin
Posts : 20
Points : 2529
Reputation : 8
Join date : 31/08/2017
Location : Kalutara
http://tvgangz.com

Arrow TV Series Download | TVGANGZ Empty Arrow TV Series Download | TVGANGZ

Thu Sep 07, 2017 8:04 pm
Arrow TV Series Download | TVGANGZ 69750910

මේ කතා මාලාව ගැන නම් විස්තරයක් කරන්න ඕනෙ නැතිම තරම්. මොකද මේ කතා මාලාව අපේ යාලුවො අතර ඒ තරමටම ජනප්‍රිය වුනු කතා මාලාවක්. IMDB Rating වල 7.8 වගේ ඉහල අගයක් ගන්න සමත් වුනු මේ කතා මාලාව Action, Adventure & Crime යටතේ වර්ග කරන්න පුලුවන්.

මොනව වුනත් අපි කතාව ගැන විස්තරයක් කරන්න ඕනෙනෙ. ගොඩක් අය මේ කතාව ගැන හොදටම දන්න නිසා පොඩි විස්තරයක් කරන එක හොදටම ප්‍රමාණවත් වෙයි. Oliver Queen කියන ඉතාමත් පොහොසත් තරුණයෙක් තමයි මේ කතා මාලාවෙ කතා නායකය වෙන්නෙ. ඔහු ඉතා සෙල්ලක්කාර ජීවිතයක් ගතකරමින් ඉන්න පුද්ගලයෙක්. දිනක් ඔහු තම පියත් සමග බෝට්ටු සවාරියක් යමින් සිටියදී ඔවුන් ගමන් ගත් බෝට්ටුව අනතුරට පත් වෙනවා. මේ අනතුරෙන් ඔහුගේ පියත් මිය යනවා. නමුත් පියා මිය යාමට පෙර ඔහුට යම් සටහන් පොතක් ලබා දෙනව.

මේ අනතුරෙන් දිවි ගලවා ගන්න Oliver Queen පාළු දූපතකට තමයි ගොඩ බසින්නෙ. මේ දූපතේදි ඔහුට බොහෝ කරදර වලට මුහුණ පාන්න සිදු වෙනව. දූපතේදි ඔහුට සතුරන් මෙන්ම මිතුරන්ද හමු වෙනව. දූපතේ ඉන්න කාලයේදි Oliver Queen සටන් කිරීමටත් ඉගෙන ගන්නවා. එමෙන්ම ඔහු හොද පුද්ගලයෙකු ලෙස වෙනස් වෙනව. කොහොම හරි වසර පහකට පමන පසු මසුන් මරන්නන් කණ්ඩායමකගෙ උදවු ඇතිව Oliver Queen නැවතත් තමන්ගෙ නගරයට පැමිනෙනව. වසර පහකදී නගරය විශාල ලෙස පිරිහීමට පත් වී ඇති අතර එය නැවතත් යහපත් තත්වයට ගෙන ඒමට Oliver Queen කටයුතු කරනව.
ඉතින් ඔන්න මම කතාව ගැන පොඩි හැදින්වීමක් කලා. Oliver Queen නගරය හොද තත්වයට ගෙන එයිද, ඔහුට කවුරුන් සමග සටන් කරන්න සිදු වෙයිද, පියා ඔහුට දුන් සටහන් පොතේ ඇත්තේ මොනවාද, මේ සියල්ලට පිලිතුරු දැනගන්න නම් ඔයලට කතාව බලන්නම වෙනව.

ලිපිය උපුටා ගැනීම : [You must be registered and logged in to see this link.]

Season 01

[You must be registered and logged in to see this link.]

Season 02

[You must be registered and logged in to see this link.]

Season 03

[You must be registered and logged in to see this link.]

Season 04

[You must be registered and logged in to see this link.]

Season 05

[You must be registered and logged in to see this link.]

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum