TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Log in
Like Us On Facebook
Search
Display results as :
Advanced Search
Top posting users this week
No user
May 2024
MonTueWedThuFriSatSun
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar

Our Sponsors

Go down
Admin
Admin
Admin
Posts : 20
Points : 2528
Reputation : 8
Join date : 31/08/2017
Location : Kalutara
http://tvgangz.com

Bates Motel TV Series Download | TVGANGZ Empty Bates Motel TV Series Download | TVGANGZ

Mon Sep 04, 2017 3:50 pm
[You must be registered and logged in to see this link.]

ඔන්න ඉතින් අපි අපේ යාලුවන්ට තවත් කතා මාලාවක් අරගෙන ආව. මේක හැබැයි ටිකක් වෙනස් විදිහෙ කතා මාලාවක්. වෙනස් විදිහෙ කතා මාලාවක් උනාට මේකත් අපේ යාලුවො බලන්න කැමති විදිහෙ කතා මාලාවක් තමයි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.2 ක ඉහල අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව Drama, Horror, Mystery කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. එහෙනම් ඉතින් කතා මාලාව ගැන පුංචි හැදින්වීමක් කරන්නම්කො.

නෝමන් කියන්නෙ අවුරුදු 17 කොලු ගැටයෙක්. අනතුරකින් නෝමන්ගේ පියා මිය යනව. හදීසි අනතුරක් ද, මිනී මැරුමක්ද? ඒක කතා මාලාව බලාගෙන යනකොට ඔයාලට සැක හැර දැනගන්න හැකිවේවි. නෝමන්ගේ මව නෝමන් එක්ක යනව ටිකක් දුර පලාතකට ගෙයක් නවාතැන්පොළක් එක්කම මිලදීගෙන. මේ නගරෙත් ටිකක් අමුතුයි. බොහොම කුතුහලය දනවනව. කොහොම නමුත් නෝමන් ප්‍රදේශයේ පාසලට ඇතුලු වෙනව, ඉතාම වේගයෙන් තරුණ කෙල්ලො ටිකක් නෝමන් එක්ක යහළුවෙනව. ඉතින් දවසක් රෑ නෝමන්ට එයාල අඩගහනව පාඩම් කරන්න යන්න. නමුත් නෝමන්ගෙ මව ඊට විරුද්ධ වෙනව. කොහොම නමුත් නෝමන් අම්මට හොරෙන් ජනේලෙන් පැනල යනව කෙල්ලො එක්ක. මේ අතර වාරයෙ නෝමන්ගෙ ගෙදරට අමුත්තෙක් එනව. නෝමන් ගෙදර එනකොට හුගක් දේවල් සිද්ධ වෙලා ඔහුගෙ ගෙදර. 

ඉතින් මොනවද ඔහුගේ ගෙදර සිදු වෙලා තියෙන්නෙ? ගෙදරට ආපු අමුත්ත කවුද? නෝමන්ගෙ පියාගෙ මරණයට හේතුව කුමක්ද? මේ සියල්ලටම පිලිතුරු දැනගන්න ඔයාලටත් මේ කතා මාලාව බලන්න කියල අපි ආරාධනා කරනව.

ලිපිය උපුටා ගැනීම : [You must be registered and logged in to see this link.]

Season 01

BluRay 720p (1 By 1 Download) : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]

BluRay 720p (Batch Download) : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]

Season 02

BluRay 720p (1 By 1 Download) : [You must be registered and logged in to see this link.]

BluRay 720p (Batch Download) : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]

Season 03

Season 04

Season 05

WEB-DL 720p (1 By 1 Download) : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]

WEB-DL 720p (Batch Download) : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum