TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Log in
Like Us On Facebook
Search
Display results as :
Advanced Search
Top posting users this week
No user
May 2024
MonTueWedThuFriSatSun
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar

Our Sponsors

Go down
Admin
Admin
Admin
Posts : 20
Points : 2528
Reputation : 8
Join date : 31/08/2017
Location : Kalutara
http://tvgangz.com

Narcos TV Series Download | TVGANGZ Empty Narcos TV Series Download | TVGANGZ

Sat Sep 02, 2017 7:08 pm
Message reputation : 100% (1 vote)
[You must be registered and logged in to see this link.]

කතාවෙ නම දැක්ක ගමන් ගොඩක් අය දන්නවත් ඇති මේ කතාව සුපිරි සීරීස් එකක් කියල. මේක NETFLIX එකෙන් දෙන වෙබ් සීරීස් එකක්. මේක රිලීස්කලේ 2015 වර්ෂයේ. ඒ වගේම NARCOS සීරීස් එකට IMDB වල රේටින්ග්ස් 8.9ක් සහ ROTTEN TOMATOES වලින් 84%ක රේටින්ග්ස් ලැබිලා තියෙනවා. මේ සීරීස් එකෙන් කියන්නේ පැබ්ලෝ එස්කෝබාර් කියන කුඩු ජාවාරම් කාරයාගේ ජීවිත කතාව ගැන.ඔහුගේ කුඩු ව්‍යාපාරයේ නැගීම ගැන. කව්ද මේ පැබ්ලෝ එස්කොබාර් කියන්නෙ කියලා මං පොඩි විස්තරේකින් කියන්නම්.

මොහු නමින් පබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවිරියෝ වුනා. උපත ලැබුවේ 1949 දෙසැම්බර් 1 වෙනිදා රියෝනෙග්‍රෝ,කොලොම්බියාවේදී. රෝමනු කතෝලික ජාතිකයෙකි. මෙඩ්ලින් කාටලයේ නිර්මාතෘවරයා මොහු වේ. පබ්ලෝ එස්කෝබාර් ගැන කෙටියෙන්ම කිව්වොත් කොලොම්බියාවේ කුඩු රජ්ජුරුවෝ කියන්නේ මෙයාට තමා. මොහුගේ වාර්ශික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 22ක් පමණ වුනාලු. එයාට හැමෝම කිව්වේ කොකේන් රජ්ජුරුවෝ කියලා. මරු නම නේ. මොහු හැදී වැඩී තියෙන්නේ මෙඩ්ලින් වල. 70 වේ කාලේ තමා මෙයා හොරබඩු ජවාරම පටන් අරගෙන තියෙන්නෙ. කොකේන් ගේමට බහින්න කලින් මිනිස්සුන්ව පවා කප්පන් ගන්න පැහැරගෙන තියෙනවලු. 80 දශකයේදී  කොකේන් ටොන් 70ක් 80ක් අතර ප්‍රමාණයක් කොලොම්බියාවෙ ඉදලා ඇමරිකාවට ප්‍රවාහනය කරලා තියෙනවලු. මොහුගේ මේ ව්‍යාපාරයේ නම උනේ මෙඩ්ලින් කාටෙල්.

1982 දී මොහු කොලොම්බියානු ලීබර්ටි පක්ෂයේ සාමාජිකයෙක් වුනා. මෙම දේශපාලන බලයත් සමග කොලොම්බියාව ලෝකයේ ඝාතන අගනුවර බවට පත් වුණාලු. කොහොමත් මේ වගේ අයට වැඩිකල් රගන්න බෑනෙ. පබ්ලෝ එස්කෝබාර් 1993 දෙසැම්බර් 3 වෙනිදා කොලොම්බියානු දේශිය පොලිසිය විසින් ඝාතනය කරනු ලැබුවා. ඒ මොහුගේ 44 වෙනි උපන් දිනයට පසු දවසෙයි. ඉතින් මේ පබ්ලෝ එස්කෝබාර් ගැන දැනගන්න ඕනෙනම් මේ කතාව බලන්නම වෙනවා. මේ සීරීස් එක යන්නෙ ENGLISH සහ SPANISH භාෂා වලින්.
ලිපිය උපුටා ගැනීම : [You must be registered and logged in to see this link.]

Season 01

BluRay 480p & 720p

480p x264 : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]

720p x264 : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]

Season 02

WebRip 480p & 720p

720p x265 : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]

BluRay 720p

720p 1 By 1 : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]

720p Batch : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]

Season 03

WEB-DL 480p & 720p

480p 1 By 1 : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]2

480p Batch : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]

720p 1 By 1 : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]

720p Batch : [You must be registered and logged in to see this link.] | [You must be registered and logged in to see this link.]

Last edited by Admin on Sun Sep 03, 2017 3:52 pm; edited 1 time in total (Reason for editing : තෙවන කතා මාලාව එකතු කරන ලදි.)
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum