TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)

Join the forum, it's quick and easy

TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)
TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Log in
Like Us On Facebook
Search
Display results as :
Advanced Search
Top posting users this week
No user
May 2024
MonTueWedThuFriSatSun
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar

Our Sponsors

Go down
Admin
Admin
Admin
Posts : 20
Points : 2529
Reputation : 8
Join date : 31/08/2017
Location : Kalutara
http://tvgangz.com

Nikita TV Series සිංහල විස්තරය | TVGANGZ Empty Nikita TV Series සිංහල විස්තරය | TVGANGZ

Mon Sep 04, 2017 5:39 pm
[You must be registered and logged in to see this link.]

ඔන්න ඉතින් ආයෙත් ඔයාලව හම්බවෙන්න ආව තවත් සුපිරි කතා මාලාවක් අරගෙන. 2010 දී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB Rating වල 7.7 ක අගයකට හිමිකම් කියන මේ කතා මාලාව Action, Crime, Drama කියන වර්ගයන් යටතේ දක්වන්න පුලුවන්. 

එහෙනම් ඉතිං දැන් ඔයාලට කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔයාල බලන ටීවී සීරිස් වල බොහෝ දුරට ප්‍රධාන චරිතයට පන පොවන්නෙ පිරිමි කෙනෙක්නෙ. ඔන්න ඒ කලාවෙන් වෙන් වුන සීරීස් එකක් තමයි මේක. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නෙ නිකීටා කියන කාන්තාවක්. කාන්තාවක් ප්‍රධාන චරිතයට පන පොවනව කිවුවම ඔයාල දැන් හිතනව ඇති මේ සීරීස් එක මෙලෝ රහක් නැතුව ඇති කියල. ඒ වුනාට සීරීස් එක බලන්න ගත්තම ඔයාලට හිතෙයි මේ කාන්තාවක්මද කියල. ඒ තරමටම ඇක්ශන් වලින් පිරිච්ච කතා මාලාවක් තමයි මේ කතා මාලාව. 

කතාව පටන් ගන්නෙ නිකීටා කරදරයකට පත් වෙලා ඉන්න අවස්ථාවක රහසිගත ඇමරිකානු නියෝජිත ආයතනයක් ඇයව කරදරෙන් බේරාගෙන ඇයට ඔවුන් හා සම්බන්ධ වන ලෙසට පවසනව. නමුත් ඔවුන්ගේ යටි අරමුණ ඇයට උදව් කිරීම නෙවෙයි. කොහොම උනත් නිකීට කැමති වෙනව ඔවුන් හා සම්බන්ධ වෙන්න. ඔවුන් හා සම්බන්ධ වූ පසු ඔවුන් නිකීටට ඉතාමත් දරුණු පුහුනුවක් ලබා දෙනව. මෙහිදී ඇයව ඔත්තු කාරියක් ලෙසත් මිනී මරන්නියක් ලෙසත් පුහුණු කරනව. මේ පුහුනුව අවසානයේදී ඇයව කරුණාවෙන් තොර කෲර තැනැත්තියක් ලෙස වෙනස් කිරීමයි ඔවුන්ගේ වන්නේ. නමුත් නිකීට පුහුණුව අවසන් වීමට කලින් ඔවුන්ගෙන් බේරී පලා යනව. ඉන්පසු ඇය වසර තුනක් පමණ සැගවී වාසය කරනව. නමුත් CIA නියෝජිතයින් ඇය සොයා මරා දමන උත්සාහය අතහරින්නේ නෑ... 

ඉතිං ඇයව පුහුණු කලේ කුමක් අරමුණු කරගෙනද, ඇය CIA නියෝජිතයින් සමග කෙසේ සටන් කරයිද, ඔවුන්ට ඇයව අල්ලාගත හැකිවේද? මේ සියල්ලට පිලිතුරු කතා මාලාව තුලින්ම සොයා ගන්නැයි අපි ඔබට ඇරයුම් කරනව. 




ලිපිය උපුටා ගැනීම : [You must be registered and logged in to see this link.]
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum