TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)

Join the forum, it's quick and easy

TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)
TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Log in
Like Us On Facebook
Search
Display results as :
Advanced Search
Top posting users this week
No user
May 2024
MonTueWedThuFriSatSun
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar

Our Sponsors

Go down
Admin
Admin
Admin
Posts : 20
Points : 2528
Reputation : 8
Join date : 31/08/2017
Location : Kalutara
http://tvgangz.com

ෆෝරමයේ ලියාපදිංචි වන ආකාරය Empty ෆෝරමයේ ලියාපදිංචි වන ආකාරය

Tue Sep 05, 2017 10:14 pm
ඔබටත් දැන් ඉතා පහසුවෙන් TVGANGZ සාමාජිකයෙකු වෙන්න පුලුවන්. TVGANGZ සාමාජිකයකු වීම මගින් ලොව වටා ටීවී සීරීස් ගැන නවමු තොරතුරු දැන ගැනීමටත්, ටීවී සීරීස් පිලිබද ඔබට ඇති ගැටලු ඔබගේ අදහස් සාකච්ඡා කිරීමටත්, ඉතා පහසුවෙන් අලුත් ටීවී සීරීස් ඩවුන්ලෝඩ් කර ගැනීමටත් දැන් ඔබට පුලුවන්. TVGANGZ හි ලියාපදිංචි වීම ඉතාමත් පහසුයි. පහත දැක්වෙන පියවරයන් අනුගමනය කරන්න.

පලමුව පහත රූපයෙහි දැක්වෙන පරිදි අප ෆෝරමයෙහි උඩම ඇති Register බොත්තම මත ක්ලික් කරන්න. එසේ නැතිනම් මෙම ලින්ක් එක හරහා ලියාපදිංචි වීමේ පිටුවට යන්න http://forum.tvgangz.com/register

ෆෝරමයේ ලියාපදිංචි වන ආකාරය 110



ඉන් පසු ඔබට දිස්වන පිටුවේ පහලටම ගොස් පහත පින්තූරයේ දැක්වෙන පරිදි I Agree yo these terms බොත්තම මත ක්ලික් කරන්න.

ෆෝරමයේ ලියාපදිංචි වන ආකාරය 210 



දැන් ඔබට පහත දැක්වෙන ආකාරයේ පිටුවක් දිස්වේවි. එහි ඔබගේ විස්තර සම්පූර්ණ කිරීමෙන් අනතුරුව Save බොත්තම මත ක්ලික් කරන්න.

ෆෝරමයේ ලියාපදිංචි වන ආකාරය 310



දැන් ඔබට පහත දැක්වෙන ආකාරයේ පිටුවක් දිස්වේවි. එහි නැවතත් ඔබගේ පාස්වර්ඩ් එක ලබා දී Verify බොත්තම මත ක්ලික් කරන්න.

ෆෝරමයේ ලියාපදිංචි වන ආකාරය 410



ඉන් පසු ඔබට පහත ආකාරයේ රූපයක් දිස්වේවි. එහි ඊතල දෙකෙන් එකක් මත ක්ලික් කරන්න.

ෆෝරමයේ ලියාපදිංචි වන ආකාරය 510



දැන් Done බොත්තම මත ක්ලික් කර අනතුරුව Save බොත්තම ක්ලික් කරන්න.

ෆෝරමයේ ලියාපදිංචි වන ආකාරය 610





දැන් ඔබට පහත ආකාරයේ පණිවිඩයක් දිස්වේවි. මෙම පණිවිඩයෙන් දැක්වෙන්නේ ඔබගේ TVGANGZ ගිණුම සක්‍රීය කර ගැනීමේ ලින්ක් එක ඔබගේ ඊමේල් එකට යවනු ලැබූ බවයි. දැන් ඔබගේ ඊමේල් එක පරීක්ෂා කර බලන්න.

ෆෝරමයේ ලියාපදිංචි වන ආකාරය 710





දැන් ඔබට පහත ආකාරයේ ඊමේල් පණිවිඩයක් දැකගත හැකියි. එහි ඔබගේ Username එක සහ Password දක්වා ඇත. ඊට පහලින් Click here යනුවෙන් දක්වා ඇත. එම ස්ථානයේ ක්ලික් කිරීම මගින් ඔබගේ ගිණුම සක්‍රීය කරගත හැක.

ෆෝරමයේ ලියාපදිංචි වන ආකාරය 810





සියලු කටයුතු නිසියාකාරව සිදු වුනේ නම් ඔබට පහත දැක්වෙන පණිවිඩය දිස්වේවි. ඔබගේ ගිණුම සක්‍රීය කල බව මේ පණිවිඩයේ දැක්වේ. දැන් ඔබට ගිණුමට ඇතුලු විය හැක. ඒ සදහා Log In ස්ථානයේ ඔබගේ Username එක සහ Password එක ලබා දී Log in බොත්තම ක්ලික් කරන්න.

ෆෝරමයේ ලියාපදිංචි වන ආකාරය 910



ඔබට මේ පිලිබද කිසියම් ගැටලුවක් ඇත්නම් https://www.facebook.com/tvgangz/ මෙම ලින්ක් එක හරහා අපගේ ෆේස්බුක් පිටුවට සම්බන්ද වී අපට පණිවිඩයක් තබන්න. අප හැකි ඉක්මනින් ඔබට උදවු ලබා දෙන්නම්.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum